Sunday, July 10, 2011

ම‍ගේ මුල් ආරමිභය

මගේ ආරමිභය උසස් පෙල විභාග සිහිනය වු අතර එයින් පසු ගෙදර ටික දිනක විවෙකයෙන්   
පසු මගේ ස‍හෝදරියකගේ දැණුන් දීමකින් සමූපකාර හෙද විදුහල වෙත පියමැන්නේ එතරමි විශ්වාසයක් මුල් භාගයේදී නොවූවද පසුව එය ජීවිත‍යේ කොටසක් විය 2010 වසරෙදී පටගැන්ම වී අද දින වන විට හෙද විදුහලේ වසර 1 1/2 කාලයක් ගතවී ගොස් දුක්බර අවසානයක් මට හිමි විය අද වන විට ජීවිතය අනාගත සිහිනය දකිමින් කාලය ගතව යයි අද දින විට ෆාමසි පාඨමාලාවක් හදාරමින් කාලය ගත කරයි


                        බුදුසරණයි !

2 comments:

  1. දන්නේ නැ.. ඔයාගේ බ්ලොග් එකට මුල්ම කමෙන්‍ටුව දාන්නේ මම ද කියලා..... හැබැයි අඩු පාඩු කියන්න තරම් මම ලොක්කෙක් නම් නෙමේ.... එත් ඔයාගේ බ්ලොග් එකේ හැම අකුරක්ම බොල්ඩ් වෙලා.... එහෙම ඊලග පොස්ට් එකේ නැති වෙනවා නම් හොදයි...ඉ..
    අනිත් එක ලියන හැම වචනයක්ම නිදහසේ ලියන්න...ඔයාව පාලනය කරන්න කවුරුවත් නැ... එක හුස්මට ලියනවට වඩා සරලව විස්තර කරන කොට ගොඩාක් අය ඔයත් එක්ක ඉදිවි

    බ්ලොග් කලාවේ දිගු ගමනකට ආසිරි

    ඔන්න අපි ෆලෝ කරලා යනවා,.... ආයේ එන්න

    ReplyDelete
  2. අවුලක් නෑ.ඉතින් නංගි ඔයාට බැරි උනාද ජොබක් හොයා ගන්න..
    ඔයා තව ලියන්න එතකොට යාලුවො හමුවෙයි..සමාර විට එවැනි සයිබර යාලුවො අතර ඔබට උදව් කල හැකි අයත් ඉඳී...
    ලියන එක තමා වැදගත් වෙන්නෙ...
    තව දෙයක් කියන්න ඕනි...මේ එන වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරල දාන්න..
    ඒක තිබුනම අපිට කමෙන්ට් කරන්න අමාරු වෙනව...

    ReplyDelete